අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයනික ටෙලිනාට්‍ය සමීක්ෂණය සඳහා ආනයනික ටෙලිනාට්‍ය සමීක්ෂණය මණ්ඩලයක් පත් කරයි

    පෙබරවාරි 06, 2020

    ආනයනික ටෙලිනාට්‍ය සමීක්ෂණය සඳහා ආනයනික ටෙලිනාට්‍ය සමීක්ෂණය මණ්ඩලයක් පත්කිරීම අද (6) දින උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යංශයේදී සිදුකෙරිණ.

    එම අවස්ථාවේ දී ප්‍රවීණ රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙණිය මහතාට රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය සභාපති තනතුරට පත් කිරීම වෙනුවෙන් වූ පත්වීම් ලිපිය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ප්‍රදානය කළේ ය

    මෙම අවස්ථාවට කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya