මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකයේ හදවත බදු වරාය ඉතාමත් කාර්යක්‍ෂ්ම ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නවා- අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

    නොවැම්බර් 26, 2019

    රටේ ආර්ථිකයේ හදවත බදු වරාය ඉතාමත් කාර්යක්‍ෂ්ම ස්ථානයක් බවට පත් කිරීමට පියවර ගන්නා බවත් ඒ සදහා සියළු දෙනා එක්වී කටයුතු කළයුතු බවත් මාර්ග සහ මහාමර්ග අමාත්‍ය/ වරාය හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට ඊයේ(25) පෙරවරුවේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු වන වැඩ කරන රටක්, ආර්ථිකය දියුණු කරන රටක් බවට මේ රට පත් කිරීම අපගේ එකම බලාපොරොත්තුව බවද ආර්ථිකය ශක්තිමත් කරමින් ඉදිරියට යෑමේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අරමුණ සදහා උපරිම දායකත්වය ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. වරාය ආදර්ශමත් ස්ථානයක් බවට පත්කිරිමේ වැදගත්කමද හෙතෙම පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya