අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට බාරදෙයි

    නොවැම්බර් 05, 2019

    ජනාධිපතිවරණය සදහා රජයේ මුද්‍රණාලය මගින් මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා සියල්ලම මැතිවරණ කොමිෂන් සභාවට අද (05) බාරදුන් බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසුවාය.

    රජයේ මුද්‍රණාලය මඟින් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි නිල ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කළ බවත් එයට අමතරව ජනාධිපතිවරණයට අදාළ පෝරම හා වෙනත් පත්‍රිකා සියල්ලම මුද්‍රණය කළ බවත් ලියනගේ මහත්මිය කීවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya