මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීගමුව පොලිස් බලප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය

    මැයි 05, 2019

    මීගමුව ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාවක් පාලනය කිරීම සඳහා මීගමුව පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පැනවීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

    ඒ අනුව පොලිස් ඇදිරි නීතිය හෙට (6) පෙ,ව.7.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya