අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහරාජ රක්ෂිතයේ වෙසෙන අලි දෙදෙනා රැදවීමට රැදවුම් මධ්‍යස්ථානයක්

    ජූලි 11, 2018

    ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වන අලි දෙදෙනා රැදවීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කොට තිබේ.

    සතුන් දෙදෙනට ගැලපෙන පාරිසරික තත්ත්වයන් සහිත කලවාන දොලේකන්ද ග්‍රාමනිලධාරි වසමේ පාරුගල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 36ක පමණ භූමි ප්‍රදේශයක් පවරා ගැනීම පිණිස තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත වී ඇත.

    පසුගිය දිනවල සිංහරාජ රක්ෂිත අවට ජනතාවට සිදු වූ ජීවිත හානි හා දේපළ හානි සහ අලි දෙදෙනාගේ ජීවිත ආරක්ෂව සඳහා කඩිනම් පියවර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya