අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තව'' අනුමතයි

    ජූලි 11, 2018

    ''වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තව'' අමාත්‍ය මණ්ඩලය අනුමත කරයි.

    'වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තව'' පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    2018 වසරේ පළමු මාස හතර තුළ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ යාවත්කාලින තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya