ඒ අනුව මෙම යෝජනා සහ ඉල්ලීම් 2018 අගෝස්තු 10 වැනි දිනට පෙර පහත සඳහන් ලිපියනට, ෆැක්ස් අංකයට හෝ විද්‍යූත් තැපැල් ලිපියනට යොමු කළ හැකිය.
මෙම වකවානුව තුළ ඝාතනයට, පහරදීම්වලට සහ නොයෙකුත් විවිධ හිරිහැර හා පීඩාවන්ට පත් වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන් පිළිබඳව ඉල්ලීම් කැඳවීමට මෙම කැබිනට් අනුකාරක කමිටුව තීරණය කර ඇත.
ලිපියන -
ලේකම්,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය
අංක 163, " ඇසිදිසා මැදුර"
කිරුලපන මාවත, පොල්හේන්ගොඩ,
කොළඹ 05
ෆැක්ස්- 0112513645/0112513469
ඊමේල්- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.