බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර වයඹ පලාතේ තැනින් තැන සිහින් වැසි ඇතිවිය හැක.
සබරගමුව, දකුණ, බස්නාහිර, වයඹ සහ උතුරු මැද පළාත් වලත් සහ මඩකළපුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.40-50 පමණ තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියේ සඳහන් වෙයි.