හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටි සරත් ධර්මසිරි මහතා අභාවප්රාප්ත වනවිට 56 වැනි වියේ පසුවිය.
ජාතික මෙන් ම අන්තර්ජාතික රාජ්ය උත්සව රැසක නිල ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කළ සරත් ධර්මසිරි මහතා, දෙස් විදෙස් රාජ්ය නායකයන් සහභාගී වූ රාජ්ය උත්සව රැසක් ආවරණය කළ අත්දැකීම් සපිරි පුවත් ඡයාරූප ශිල්පියෙකි.
දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වූ සරත් ධර්මසිරි මහතා පිළිබඳව අවසන් කටයුතු
සඳුදා (09) දින සවස 3.00ට උඩුගම්පොළ පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.
ලිපිනය- 46,හෙන්ඩි මහර,උඩුගම්පොළ- දූරකතනය- 0714486674