මගීන් පැමිණීමේ අංශයේ කවුන්ටර්වල සේවය කරන නිලධාරීන් නොමැති බවට සමාජ මාධ්‍යවල පළ වු වාර්තවක් සම්බන්ධයෙන් රජයේ නිලපුවත් වෙබ් අඩවිය කරුණු විමසීමේ දී නියෝජ්‍ය පාලක චමින්ද හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළේ ය.
ගුවන් යානා කීපයකින් එකවර මඟීන් පැමිණීමේ දී කිසියම් තදබදයක් ඇති වන බවත්, පවතින තත්ත්වයට සරිලන ලෙස අවශ්‍ය නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවත් චමින්ද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.