සබරගමුව සහ මධ්‍යමපළාත්වලත් ගාල්ල, මාතර සහකළුතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතරකොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්රික්කවලසිහින් වැසි ඇති විය හැක.
නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.