ඒ සඳහා තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2018.07.07 වැනි දින පෙ.ව. 9.30 සිට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශ්‍ය, දේශීය වෛද්‍ය අංශය, 4 වන මහල, 464, ටී.බී. ජයා මාවත, කොළඹ 10 ලිපිනයේ පැවැත්වේ.
තැපැල් ප්‍රමාදය හේතුවෙන් ෆැක්ස් අයදුම්පත් ද සලකා බලන අතර සම්මුඛ පරීක්ෂණය සඳහා මුල් පිටපත් ඉදිරිපත් කළ යුුතුය.
ෆැක්ස් අංකය - 0112676383/0112683007
දුරකථන අංක- 0112676095/0112676175/
2018.06.03 දින සිළුමිණ පුවත්පතේ දැන්වීමේ සඳහන් අනෙකුත් කොන්දේසි නොවෙනස්ව පවතින බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.