අනතුරුව පොලිස්පති විසින් වෙඩි ප්රහාරයෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන විරාජි සුමුදුනී මහත්මියගේ සහ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන පොලිස් සැරයන් ආර්.කේ.ඒ. සුගතපාල නිලධාරියාගේ සුවදුක් විමසීමද සිදු කරන ලදී.
මාතර නගරයේ ස්වර්ණාභරන වෙළඳසැල කොල්ලකෑමට පැමිණි ආයුධ සන්නද්ධ පිරිස විසින් එල්ල කල වෙඩි ප්රහාරයෙන් තුවාල ලද නාරහේන්පිට පොලිස් රෝහලේ ප්රතිකාර ලබන පොලිස් කොස්තාපල් රියදුරු එච්.ඒ.ඩබ්. පුෂ්පකුමාර නිලධාරියාගේ සුවදුක් විමසීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (26) දින නාරහේන්පිට පොලිස් රෝහල වෙත පැමිණියේ ය.