නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර බුද්ධි මණ්ඩලයේ සාගර සම්පත් විශ්ලේෂණය ලෝක ආහාර සහ සෞඛ්‍ය සංවිධානයට

    ජූනි 27, 2018

    ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති බුද්ධි මණ්ඩලය මඟින් කළ සාගර සම්පත විශ්ලේෂණයේ පළමු යෝජනාවලිය ලෝක ආහාර සහ සෞඛ්‍ය සංවිධානය වෙත ඉදිරිපත් කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් වසර කිහිපයක සිට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම බුද්ධි මණ්ඩලය පිහිටවනු ලැබුවේ, ධිවර ක්ෂේත්‍රය වෙනුවෙන් හදුන්වා දුන් “ නිල් ආර්ථිකයට ” සමගාමීවය. 

    තිරසාර සාගර සම්පත් සදහා කඩොලාන ආරක්ෂා කරීම ලෝක ආහාර හා සෞඛ්‍ය සංවිධානයේ තිරසර සංවර්ධන ඉලක්ක අංක 14 යටතේ මෙම යෝජනාවලිය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ බුද්ධි මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇත. පරිසරය ආරක්ෂා කර රැක ගනිමින් සංවර්ධන ඉලක්ක ජයගැනීම මෙවැනි යෝජනාවලියක් ඉදිරිපත් කිරීම අරමුණ වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya