අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ගැටළු සොයා බලයි

    ජූනි 24, 2018

    බෙන්තර ඇල්පිටිය ආසනයේ සමෘද්ධි ප‍්‍රතිලාභීන්ගේ ගැටළු සොයා බැලීමේ "ගමිදොර වැඩසටහන" සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් , ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇල්පිටිය අටකොහොට සිරි සුදර්ශනාරාම විහාර පරිශ්‍රයේදී පැවැත්විණි.

    එම අවස්ථාවට ප්‍රාදේශිය දේශපාලන අධිකාරිය ඇතුළු සමෘද්ධි ප‍්‍රතිලාභීන් විශාල  පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya