පැවැති පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා වූ සීමිත තරඟ විභාගයෙන් සුදුසුකම් ලැබූ නිළධාරීන් 400 දෙනෙකුට මෙලෙස පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය ඊයේ (20) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණු අතර කථානායකකරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයෙන් පත්වීම් ලිපි ප්රදනය සිදු විය.