සාමනේර හිමිවරුන් සඳහා අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යාවශ්‍ය පොත් පත් ප්‍රදානයක් ද කතානායකවරයාගේ ප්‍රධනත්වයෙන් සිදු විය.
ජාතික පිරිවෙන් දිනයට සමගාමීව පැවැත්වෙන අධ්‍යාපනික ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය සහ සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය පසුගිය දා කථානායක කරූ ජයසුරිය මහතගේ ප්‍රධානත්වයෙන් අළුත්ගම ඓතිහාසික කන්දේ විහාරස්ථානයේ දී පැවැත්විණි.
සාමනේර හිමිවරුන් සඳහා අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යාවශ්‍ය පොත් පත් ප්‍රදානයක් ද කතානායකවරයාගේ ප්‍රධනත්වයෙන් සිදු විය.