සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව පැවැත්වෙයි.
මඩකළපුව මහ රෝහලේ සහ, අම්පාර අෂ්රොෆ් රෝහලේ හදිසි අනතුරු ඒකකය, සහ හදිසි ප්‍රතිකාර ඒකක සඳහා මුල්ගල තැබීම සහ විවෘත කිරීමේ උත්සව අද (17) පැවැත්වීමට නියමිතය.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව පැවැත්වෙයි.