අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භූමි තෙල් අඩුමිලට...

    ජූනි 13, 2018

    ලෝක වෙළඳපොලේ ඉහළ යන තෙල් මිලට සාපේක්ෂව පසුගිය දා 101 ශක්වා වැඩි කරන ලද භූමි තෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (12) අනුමැතිය ලබා දෙන ලදී.

    ධීවරයන්ගේ බෝට්ටු සහ යාත්‍රාවන්ට අවශ්‍ය ඉන්ධනයක් ලෙස භූමිතෙල් යොදාගනු ලබන අතර ධීවරයින් මෙන් ම ආලෝකය ලබාගැනීමට භූමිතෙල් භාවිතා කරන අඩු ආදායම්ලාභීන් විසින් ද කරනු ලැබූ ඉල්ලීම සැළකිල්ලට
    ගනිමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එක්ව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අමාත්‍ය
    මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya