අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදහන් වූ ධීවරයන් ගුවන් හමුදා සෝදිසි මෙහෙයුමකින් බේරා ගනී

    ජූනි 13, 2018

    තංගල්ල පල්ලිකුඩාව ධීවර කොටුපළෙන් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු දින හතරක් මහමුහුදේ අතරමංව සිටියදී ගුවන් හමුදාව සතු නිරීක්ෂණ යානා උපයෝගී කර ගනිමින් පසුගියදා සොයා ගන්නා ලදී.

    මෙම මෙහෙයුම සඳහා Y- 12 වර්ගයේ ගුවන් යානාවක් යොදා ගත් අතර ගුවන් හමුදාව මඟින් සිදුකළ සෝදිසි මෙහෙයුමේදී දකුණු මුහුදු තීරයේ දී මෙම ධීවරයන් නිශ්චිතව හඳුනා ගන්නා ලදී.

    ඉන්පසුව ගුවන් හමුදාව මඟින් ලබාදුන් තොරතුරු මත නාවික හමුදාවේ සහය ඇතිව මෙම ධීවරයින් මුදවාගැනීමේ මෙහෙයුම සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya