අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, පසුගිය දා කුරුණෑගල, මූකලන්යාය තක්සලා මහා විද්‍යාලයේ නව ප්‍රාථමික ක්‍රියාකාරකම් සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින්.
පසුගිය රජයන් සමයේ දී ඇති වූ විවිධ අක්‍රමිකතා නවතාලමින් එම අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වීම අරම්භ වූයේ වත්මන් රජය යටතේ බවත්, ඒ සඳහා තමා මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් ද සිය උපරීම කැපවීම ඊට ලබා දුන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.