ගම්උදාව හා ගම්පෙරළිය වැඩසටහන් තුළින් නව ආදායම් මාර්ග බිහි කරමින් ජනතාවගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීම අරමුණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේ, කුරුණෑගල, අඹන්පොළ ''සිහනදගම '''උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 78 වන ආදර්ශ ගම්මානය මෙයයි