නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය කිසිම කෙනෙකුගෙන් දේශපාලන පළිගැනීම් සිදු කරන්නේ නැහැ- අධිකරණ අමාත්‍ය

    ජූනි 11, 2018

    රජය කිසිම කෙනෙකුගෙන් දේශපාලන පළි ගැනීම් සිදු නොකරන බවත් දක්ෂතාවය විනය පළපුරුද්ද මත උසස්වීම් ලබා දෙන බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

    සියලු දෙනාම මනුෂ්‍යයෝය යන අදහසින් යුතුව සුහදශීලි මිත්‍රශිලී දෙපාර්තමේන්තුවක් බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පත් කළ යුතු යැයි ද අමාත්‍යවරිය සඳහන් කරයි.

    අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ, දේශපාලන පළිගැනීම්වලට ලක් වු හා උසස්වීම් ලද බන්ධනාගාර නිලධාරීන් සදහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya