වැඩිදුර තොරතුරු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ www.languagesdept.gov.lk වෙබ් අඩවියට වෙත පිවිසීමෙන් ලබා ගත හැක.
වැඩිදුර විමසීම - 0112888932 ,0112865428 ,0112 889506
දිවයිනේ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් 2018.05 26, 27 හා 28 යන දිනයන්හි දකුණ, මධ්‍යම හා වයඔ පළාත්වල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිබූ භාෂා ප්‍රවීණතා කථන පරීක්ෂණ 2018.06.09,10 සහ 11යන දිනයන්හිදී පැවැත්වෙන බව බව රාජ්‍ය භාෂා කොමසාරිස් කේ.එස්.ආර්. පෙරේරා මහතා පවසයි.
වැඩිදුර තොරතුරු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ www.languagesdept.gov.lk වෙබ් අඩවියට වෙත පිවිසීමෙන් ලබා ගත හැක.
වැඩිදුර විමසීම - 0112888932 ,0112865428 ,0112 889506