එය විවෘත කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලේ නිරික්ෂණ චාරිකාවකට ද එක් වූ අතර රෝහලේ වෙබ් අඩවිය ද විවෘත කළේය.
මෙම අවස්ථාවට එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම් හේරත්, මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක, රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු සියලුම කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.