රජයේ මැති ඇමැතිවරුන්ගේ, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්, වෘත්තීය සමිති නායකයින් මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ජන සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන වාර්ෂික සැසිවාරය සහ විධායක මණ්ඩල රැස්වීම පසුගිය (21) සිට (29) දක්වා ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විනි.
විධායක මණ්ඩල රැස්වීම (28)දින ආරම්භ වූ අවස්ථාවේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිත්වයට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිතරගයෙන් තේරී පත්විය.