නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙයි

    මැයි 28, 2018

    නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්වයේ වැඩි වීම තවදුරටත් පවතිනු ඇත. බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම සබරගමුවසහ මධ්‍යම පළාත්වල සහ ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවල මි.මී.50 වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28)නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya