නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාෂා ප්‍රවීණතා කථන පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල් දැමේ

    මැයි 25, 2018

    දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් මෙම මස 26, 27 හා 28 යන දිනයන්හි දකුණ, මධ්‍යම හා වයඔ පළාත්වල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිබූ භාෂා ප්‍රවීණතා කථන පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව රාජ්‍ය භාෂා කොමසාරිස් කේ.ඒ.එස්. පෙරේරා මහතා පවසයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya