එසේම පළාත් මට්ටමින් සෘජුව මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්යක්ෂවරු දැනුවත් කිරීමට පහත සඳහන් දුරකථන අංක වලින් ඔවුන්ව සම්බන්ධ කර ගත හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
මාර්ග සම්බන්ධයෙන් වන ගැටලුවක දී ක්ෂණික ඇමතුම් ලබාදීමට 1968 දුරකථන අංකය ද අධිවේගී මාර්ග පිළිබඳ ගැටලු දැනුම් දීමට 1969 දුරකථන අංකය ද විවෘතව පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා පැවසීය.