එම විභාග පහත සඳහන් පරිදි වේ.
2018 වර්ෂයේ මැයි මස 24,25,26,27 දිනවල සහ ජුනි මස 02 වැනි දින ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිත ව තිබූ විභාග 08ක් පවත්නා අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කල්දැමීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.
එම විභාග පහත සඳහන් පරිදි වේ.