අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීම පිළිබඳ ගම්පහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව කල් යයි

    මැයි 23, 2018

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවසිකම් පනත පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුව කල්දමා තිබේ.

    මැයි මස 25 දින වැඩමුළුව පැවැත්වීමට නියමිතව තිබුණි. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වැඩමුළුව කල්දැමීමට සිදුව ඇති අතර වැඩමුළුව නැවත පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ඇත.

    ප්‍රවෘත්ති නිවේදනය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya