කෘෂිකර්ම අමාත්‍යවරයා අද (21) රාජගිරිය, කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පැවසී ය.
කඩිනමින් මෙම ජාතික ප්‍රතිපත්තිය එලිදැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බව කී අමාත්‍යවරයා,ගොවි ජනතාව ආරක්ෂා කරගැනීමට රජය මුල්තැන දී කටයුතු කරන බව ද පැවසී ය.