නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාය යෑම් අනතුරු ඇගවීම් ප්‍රදේශ පිළිබඳව විමසිලිමත් වන්න

    මැයි 20, 2018

    නාය යෑම් අනතුරු ඇගවීම් කර ඇති ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යාමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    තවදුරටත් වර්ෂාව පවතින්නේ නම්, නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීම්,පොළොව ගිල බසීම් සිදු විය හැකි බැවින් ආරක්ෂාකාරී ස්ථාන වෙත යන ලෙස දන්වා සිටියි.

    ddddd

    Source- DMC-Sri Lanka twitter 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya