නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික්ක 08කට නාය යෑම් අවදානම නිකුත් කරයි

    මැයි 20, 2018

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි පැය 24 සඳහා ක්‍රියාත්මක වන පරිදි දිවයිනේ දිස්ත්‍රික්ක 08කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ (නාය යෑම් හා අවධානම් පර්යේෂණ )ආර්.එම්.එස්. බණ්ඩාර  මහතා සඳහන් කළේ, ඉදිරි පැය 24 කාල පරිච්ඡේදයක් සඳහා නාය යෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර  තිබෙන බවය.කළුතර,කෑගල්ල,රත්නපුර, කුරුණෑගල, නුවර එළිය, බදුල්ල, ගාල්ල,කොළඹ,යන දිස්ත්‍රික්ක ඇතුළත් වන බව ද   ආර්.එම්. එස්. බණ්ඩාර මහතා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya