නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වන විට සියලු ප්‍රාදේශීය පරිපාලන කාර්යාල නවීකරණයට

    මැයි 17, 2018

    වසර 2020 වනවිට මේ රටේ සියලුම ප්‍රාදේශීය පරිපාලන කාර්යාල නවීකරණය කිරීම අපේක්ෂාව බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    ජනතාවට ලබාදෙන සේවය වඩාත් කාර්යක්ෂම කිරීමට කාර්යාලවල ඉඩ ප්‍රමාණවත් නොවන බවත් කුකුල් කූඩු වගේ කාර්යාල තිබෙන විට ගුණාත්මක සේවයක් ලබා දීම අපහසු බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. මේ හේතුව නිසා භෞතික සම්පත් වැඩිදියුණු කරන් සිදු වූ බව කියන අමාත්‍යවරයා, මේ වනවිට රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 332න් 220ක් පමණ නවීකරණය කරගෙන යන බවද පැවසීය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණේ, මහියංගණය  නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya