මීට අමතරව ධීවර කටයුතු සඳහා 27,288 දෙනෙකු සඳහා මෙම භූමි තෙල් සහනාධාරය ලබාදී තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජුනි 01 වැනි දා සිට මැයි 10 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම දීමනාව ගෙවන බවත් 2014ට පෙර පැවති මිලට වඩා වර්තමානයේ ඉන්ධන මිල අඩු මට්ටමක පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.