අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂි අපනයනය ඉහළ නංවීමට අන්තර්ජාතික ආධාර

    මැයි 16, 2018

    සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය අරඹ ඇති කෘෂි කර්මාන්තය ඉහළ නංවීමේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන කෘෂි අංශ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් අන්තර්ජාතික සංවර්ධන සංගමය හා ලෝක බැංකුව විසින් ලබාදෙන රුපියල් කෝටි 900ක ආධාර මුදල සඳහා වූ ගිවිසුම අත්සන් කිරීම ඊයේ (15) බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හෝටලයේ දී සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහත,සහභගී වූ අතර ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සහ ලෝක බැංකුවේ නියෝජිතවරු සහභාගී වූහ.

    මේ අවස්ථවට සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya