මෙම සාකච්ඡාවෙන් පසුව කොමිෂන් සභාව විසින් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාර්තාවක් යවන බව ද සභාපතිවරයා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසී ය.
එම වාර්තාව අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් හෙට දින අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ඇතැයි ද එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා ප්‍රකශ කළේ ය.