සබරගමුව පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ජාතික ඵලදායිතා සම්මාන උළෙලදී ප්‍රථම ස්ථාන මෙන්ම ISO 9001:2008,ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතික හිමිකරගෙන ඇත.
මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ලේකම් ලලිත් දොඩම්කොටුව, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ දේශබන්දු සූරියපටබැඳි, සාමාජික නීතීඥ සිරි හේවාගම, ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, සහකාර ලේකම්වරියන් වන කාන්ති ඒකනායක, සමේධානි මාතරහේවගේ සහ පරිපාලන නිලධාරී ජයපාලි රත්නසේකර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.