එසේම ජාතික ආණ්ඩුවක් ලෙස අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල දියුණුවට ගත වූ වසර තුන තුළ විශාල වැඩකොටසක් කර ඇති බව ද පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසී ය.
ප්‍රධන නගරවල ජනප්‍රිය පාසල්වලට තිබෙන පහසුකම් වර්තමාන රජය විසින් ගම්බද පාසල්වලට ද ලබ දී අති බවද රජයේ පාසල්වලින් සියයාට් 60%කට විදුලිය සපයා දී ඇති බව ද පාසල් රැසකට වැසිකිළි හා ජල පහසුකම් සපයා දී අති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
බඩු මිල ඉහල ගොස් ඇති බව සමහරුන් ප්‍රකාශ කළත් අද පවතින බඩු මිල 2015 ජනවාරි මාසයේ තිබූ බඩු මිලට වඩා අඩු බවද අමාත්‍යවරයා පැවසී ය.