මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම ඇරඹේ

    මැයි 06, 2018

    එක්සත් අපේ මැයි දින සැමරුම තේමාව කර ගත් එක්සත් ජාතික පක්ෂය අභිමානයෙන් සමරනු ලබන මැයි දින සැමරුමට අග්‍රාමාත්‍ය,එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර සහභාගී විය.

     මෙම අවස්ථාව වනවිට මහා සංඝරත්නය ප්‍රමුඛ දේශපාලන නියෝජිතයන්,වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් මෙන්ම අතිවිශාල කම්කරු ජනතාවක් සුගතදස ගෘහස්ථ ක්‍රීඩාංගනයට රැස්ව සිටිති 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya