මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටවල් 36ක සහභාගීත්වයෙන් ලෝක රබර් සමුළුව හෙට කොළඹදී

    මැයි 06, 2018

    ජාත්‍යන්තර රබර් අධ්‍යයන කණ්ඩායම මඟින් සංවිධානය කරනු ලබන'' ලෝක රබර් සමුළුව 2018'' හෙට(07) කොළඹ දී පැවැත්වීමට නියමිතය.

    වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වෙයි.

    "Breaking Barriers towards Sustainable Growth"තේමාව යටතේ මෙවර සමුළුව ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ පැවැත්වීම විශේෂත්වයයි. මෙම සමුළුව සඳහා රටවල් 36ක සමාජිකයන් සහභාගීවීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya