මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “තල්ලඩි ගිමන්හල”විවෘත වෙයි

    මැයි 06, 2018

    54 වන සේනාංකයේ නවතමයෙන් ඉදි කරන ලද “තල්ලඩි ගිමන්හල”සුභ සුභසාධක වෙළඳසැල විවෘත කරන ලදි.

    54 වන සේනාංක සියලු නිළයින්ගේ දායකත්වයෙන් නවතමයෙන් ඉදි කළ “තල්ලඩි ගිමන්හල” සුභසාධක වෙළඳසැල 54 සේනාංකාධිපති මේජර් ජෙනරාල් අතුල ගලගමගේ මහතාගේ සුරතින් මන්නාරම ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන් විවෘත කරන ලදි.

    එම අවස්ථාවට බළසේනාධිපතිවරුන්, අණදෙන නිළධාරීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සියලු නිළයින් සහභාගී වන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya