නව කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු ඊයේ (01) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නහ.
නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (02) ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.