නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි - අමාත්‍ය සජිත් ප්‍රේමදාස

    මැයි 01, 2018

    විද්‍යානුකූලව සහ ව්‍යවස්ථානුකූලව අමාත්‍ය මණ්ඩලය පත් කර තිබෙන බවත් ඉදිරියේ දී ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට සූදානම් විය යුතු බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අද (01) පත් කෙරුණු නව අමාත්‍යවරු දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya