ඒ අනුව 2018.05.01 (හෙට) දින පෙ.ව.01.00 ට මරදාන සිට අළුත්ගම දක්වාත්, කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල දක්වාත් විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට කටයුතු කෙරේ.
2018.05.01 |
මරදාන |
අළුත්ගම |
පෙ.ව.01.00 |
කොළඹ කොටුව |
අවිස්සාවේල්ල |
පෙ.ව.01.00 |
එල්.පී. තිලකරත්න
අංශ ප්රධානී (ප්රචාරක)
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් වෙනුවට