අද අසිට (29 වන දින) 19.00 පැය සිට 2018.05.03 දින අළුයම 04.00 පැය දක්වා මහජනතාව සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන අතර, විශේෂ ආරාධිත අමුත්තන්ගේ පැමිණීම ද සිදු වීමට නියමිතය.
හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන ''බුද්ධ රශ්මි '' ජාතික වෙසක් මංගල්‍යය හා ඊට සමගාමිව අරලිය ගහ මන්දිරයේ පවත්වනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය අප්‍රේල් 29 වන දින ප.ව 7.00ට අරලියගහ මන්දිරයේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
අද අසිට (29 වන දින) 19.00 පැය සිට 2018.05.03 දින අළුයම 04.00 පැය දක්වා මහජනතාව සර්වඥ ධාතූන්වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන අතර, විශේෂ ආරාධිත අමුත්තන්ගේ පැමිණීම ද සිදු වීමට නියමිතය.