ශ්‍රී ලංකාවට වැඩම කළ පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා පිළිගනු ලැබුවේ කතානායක කරූ ජයසූරිය බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ඉන්දියානු මහ කොමසාරිස් සිං සාන්දු යන මහත්වරුන් විසිනි.
මේ අවස්ථාවට ගංගාරාම විහාරාධිපති පුජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියෝ, අතිපූජ්‍ය මහා සංඝරත්නය ප්‍රධාන අග්‍රාමාත්‍ය ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතාද එක් විය.
ලක්සිරි අල්විස්- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව