මේ යටතේ නව උක් ප්‍රභේද ශ්‍රී ලංකාවට ලබාගැනීමටත්, පාකිස්ථානයේ කෘෂි විද්‍යාඥයින් සමඟ ඒකාබද්ධ පර්යේෂණවල නියැළීමටත් අවස්ථාව සැලසේ.
ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුමට අදාළ ආයතන අතර අත්සන් තැබීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කරන ලද අමත්‍ය මණ්ඩල යෝජනාවට කැබිනට් අනුමතිය ලබිණි.