විශ්ව විද්‍යාලීය ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතාට සභාපතිවරයා මේ බව ලිඛිතව දන්වා යවා ඇත.
මෙම වර්ජනය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ අමාත්‍යංශ නිලධාරීන් අතුළු පරිපාලන කණ්ඩායම් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යංශයේදී පැවත් වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළැඹි බව මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා තවදුරටත් පැහැදිළි කළේය.